Tuesday, April 23, 2024

වයඹ අයවැය හෙට එයි.

Must read

nwp_buget_2017

2018 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් හෙට (05 දා) වයඹ පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හෙට පෙරවරු 9.30 ට වයඹ පළාත් සභාවේ සශ‍්‍රී ශාලාවේදී රැස්වෙන පළාත් සභාව වෙත ඉදිරිපත් කෙරෙන එම අයවැය හයවැනි වයඹ පළාත් සභාවේ පස්වැනි අයවැය වෙයි. අයවැය විවාදය ලබන 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර අයවැය පිළිබද ඡන්ද විමසීම ලබන 08 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article