Tuesday, April 23, 2024

පල්ලියට, පන්සලෙන් සුබ පැතුම් !

Must read

bishop_thero_1

ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ අභිනව රදගුරු හිමිපාණන් ලෙස වන්දනීය දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු අනුනායක පියතුමා ආසනාරූඪ කිරීමේ විශේෂ දේව මෙහෙය කුරුණෑගල ක‍්‍රිස්තු රජිද මුල් දෙව් මැදුරේදී ඊයේ (06 දා) උත්සවාකාරයෙන් පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වී සිටි සත්කෝරළ මහ දිසාවේ උප ප‍්‍රධාන සංඝනායක මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් විසින් අභිනව රදගුරු හිමියන් වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමුවේ මෙලෙසිනි.

bishop_&_thero

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article