Breaking News

පල්ලියට, පන්සලෙන් සුබ පැතුම් !

bishop_thero_1

ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ අභිනව රදගුරු හිමිපාණන් ලෙස වන්දනීය දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු අනුනායක පියතුමා ආසනාරූඪ කිරීමේ විශේෂ දේව මෙහෙය කුරුණෑගල ක‍්‍රිස්තු රජිද මුල් දෙව් මැදුරේදී ඊයේ (06 දා) උත්සවාකාරයෙන් පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වී සිටි සත්කෝරළ මහ දිසාවේ උප ප‍්‍රධාන සංඝනායක මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් විසින් අභිනව රදගුරු හිමියන් වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමුවේ මෙලෙසිනි.

bishop_&_thero

About ajantha

Check Also

nwp _new _seson

නව සැසිවාරය ඇරඹුණු දිනයේදීවත් වයඹ මන්ත‍්‍රීවරු සභාවට ඇවිත් නෑ.

හයවැනි වයඹ පළාත් සභාවේ දෙවැනි සැසිවාරය ඊයේ (16 දා) උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරුණු නමුත් වයඹ පළාත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *