Breaking News

Recent Posts

රත්කරව්වේ භූගත කසිප්පු ගබඩාවක් පොලිසියෙන් වටලයි.

ratkarawwa_kasippu

රත්කරව්ව, වෙන්දේසිවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන මහා පරිමාණ කසිප්පු නිෂ්පාදන තිප්පොළක් වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරිහු බැරල් තුළ බහා පොළව යට ගබඩාකර තිබූ ගෝඩා ස්ප‍්‍රීතු තොගයක් සමග එම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුද පසුගියදා අත්අඩංගුවට ගත්හ. පොළව යට ගබඩා කර තිබූ ගෝඩා ලීටර් 360ක්, කසිප්පු බෝතල් 18 ...

Read More »

තොරතුරු පනත ගැන කුරුණෑගල මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරේ.

rti_kurunegala

තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව කුරුණෑගල දිසාවේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුලුවක් මේ වන විට කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කර ඇති මෙම වැඩමුලුව සදහා කුරුණෑගල දිස්ත්‍රික්කය නි‍යෝජනය කරන මාධ්‍යවේදීහු 28 දෙනෙකු පමණ සහභාගි වී සිටිති.

Read More »

ස්ථීර පත්වීම් ඉල්ලා වෙළගෙදර ක‍්‍රීඩාංගණ සේවකයෝ වහළය උඩ උපවාසයක.

welagedra_ground_protest

තමන්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ ස්ථීර පත්වීම් ලබාදෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ නියුතු සේවක පිරිසක් එම ක‍්‍රීඩාංගණයේ පේ‍්‍රක්ෂකාගාර වහළය මතට නැගී ඊයේ ( 09 දා ) දහවල් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. මෙම උද්ඝෝෂණයට වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ සේවකයින් හත් දෙනෙකු එක් වී සිටිති. තමන් දෛනික වැටුප් පදනම මත වසර ...

Read More »

යාපනයේ කඩේට පෙට‍්‍රල් බෝම්බ ගහපු පහක් අල්ලයි.

jaffna_attack

යාපනය, නල්ලූර්, අරසඩි වීදියේ පිහිටි වෙළදසැළකට පෙට‍්‍රල් බෝම්බ ගසා දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණවලදී හෙළි වූ කරුණූ මත මෙම පුද්ගලයින් පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් , ඔවුන් සතුව තිබී කඩු 04 ක්, කෙටෙරියක් සහ යතුරුපැදියක්ද ...

Read More »

වව්නියා උපවාසකරුවන්ගේ මරණයට පෙර විග්නේශ්වරන් රජයෙන් විසදුමක් ඉල්ලයි.

vawniya_protest_1

අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් වව්නියාවේදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අතරතුර කිසිවෙකු මියයාමට පෙර රජය විසින් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමේ ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කියයි. මාරාන්තික උපවාසයක යෙදී සිටින මෙම උපවාසකරුවන් පිරිස දින හතරක් තිස්සේ ආහාර නොගැනීම හේතුවෙන් දැඩි ලෙස දුර්වලව සිටින බවද ...

Read More »

හමුදාවට ගත් මුලතිව් ඉඩම් ආපසු දෙයි.

mulathive_land_release_10

ආරක්ෂක අංශ සතුව පැවති මුලතිව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 243 ක් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත යළි පවරාදීම ඊයේ (25 දා) මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී සිදුකෙරිණි. මුලතිව් කේප්පාපිලව් ප‍්‍රදේශයේ පිහිටි සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 243 යළි පවරාදීම එහිදි සිදුකෙරිණි. ඊට අමතරව මුලතිව් දිස්ත‍්‍රික්කයේ තවත් පුද්ගලයින් 1350 දෙනෙකු වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ප‍්‍රදානය කිරීම ...

Read More »

මට මහලු වයසේ , හැකිය තවමත් නැටුම පෙර සේ !

nikawaratiya_seetha_2

“ මට මහලු වයසේ , බැරිය වෙණ ගායනා පෙර සේ  “ යැයි කීවේ ගුත්තිල ඇදුරිදුය. එසේ නමුත් හැට වියද ඉක්මවා, දරු මුණුබුරන්ද දැක සිටින මවක් වන නමුත් තමන්ට සුපුරුදු වේදිකාවෙන් බසින්නට තවම සූදානමක් නැති මේ මිත්තණිය අපට මුණගැසුණේ නිකවැරටියේ දීය. නිකවැරටිය ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය සංවිධානය කළ උපහාර උත්සවයකදී නර්තන අංගයක් ...

Read More »

කලා ලොවේ දිගු ගමනක් අපේක්ෂා කරන උපේක්ෂා

upeksha_1

දකුණු පුරවරයේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි උපේක්ෂා වත්තුහේවගේ මේ වනවිට ටෙලි නාට්‍ය දෙකක රගපා ඇති අතර රංගන ශිල්පිනියක ලෙස කලා ලෝකයේ දිගු ගමනක් යාමේ අපේක්ෂාවෙන් සිටින්නීය. නිරූපන ශිල්පිනියක ලෙසද කටයුතු කර ඇති ඇය ඉදිරි කාලය තුල ගීත රූප රචනා තුලින් හා චිත්‍රපටවල රගපෑමෙන් තම දායකත්වය ලබාදීමට බලාපොරොත්තුව සිටින්නීය. මේ ඇය සමග ...

Read More »

‘‘පදමාලාව අර්ථවත් නම් නවක , ප්‍රවීන කියලා වෙනසක් අවශ්‍ය නැහැ ! ‘‘ සුභානි හර්ෂණී

subani

රුහුණු පුරවරයේ තංගල්ල ගම් පියසෙහි උපන් සුභානි හර්ෂණී මුතුකුමාරණ නම් වූ ඇය “ලාබ සිනා” ගීතය තුලින් සංගීත දිවියට පිවිස මේ වන විට රසික රසිකාවියන්ගේ නොමදව ආදරයට පාත්‍රවී සිටින ජනප්‍රිය ගායන ශිල්පිණියකි. මේ ඇය සමග කෙරුණු  සංවාදයකි. කොහොමද ඔබ ගීත ගායනයට යොමු වුනේ….? පොඩිකාලේ ඉදලම මම සංගීතය විෂයක් විදියට හැදෑරුවා. මගේ ...

Read More »

යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක

සටහන සහ ඡායාරූප – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර  මහඉලුප්පල්ලම – සේනපුර ගොවිජනපදයක්. ගොඩින් අක්කර තුනකුයි මඩින් පහකුයි දීලා ගෙවලුත් හදල දීලයි ඩී.එස්. සේනානායකමහත්තයා මේ ජනපදයේ මිනිස්සු පදිංචි කරන්නෙ. එදා හදල දුන්න ඒ සිරියාවන්ත පුංචි ගෙවල් කීපයක් ශේෂවෙලා තියෙනවා අදටත් පේනවා තැන් තැන්වල ඇවිදිද්දි. එදා මේ විදිහට මිනිස්සු පදිංචි කළත් ඔවුන්ගෙන් බොහෝමයක් ...

Read More »

මිත්‍රත්වයේ සළකුණු……

nelum-vw

අප ඇවිදින පොළව මතම ඇවිදින ඔවුන් අපේ දෙනෙත් මානයට වඩා පහතින් සිටියි. අපට වඩා නිහඬවත්. විටෙක අපට වඩා රළුව මෙන්ම අපට වඩා සංවේදීවත් ජීවත්වෙයි. බොහෝ විට අඳුරු මුල්ලක සිටින පාරේ කැවිලි කා, දඩාවතේ යන සුනඛයෙකු අපේ ඇස් මානයෙන් ප‍්‍රතික්ෂේප වෙයි. ඔවුන් ගැන මතකයක් අපට නැත. ප‍්‍රාර්ථනාවන් ද නොමැත. එබැවින් ඔවුන් ...

Read More »

යතුරු පැදියෙන් ලෝකයම ජයගන්න වේගයෙන් ඉදිරියට යන තරුණයා…

shoel-04

ශ්‍රී ලාංකීය මෝටර් සයිකල් ක්‍රී‍ඩාව හා සම්බන්ධ තවත් සුවිශේෂී වූ පුද්ගලයෙකු අප සොයා ගියා, ඔහු පිලිබද සංවාද සටහනක් සමග අප ඔහුව ඔබ වෙත රුගෙන ආවා. ඔහු නමින් ෂොයෙල් ඩැනියෙල්. ෂොයෙල් පිලිබද මතකය බොහෝ දෙනාට තිබේ. මීගමුව ප්‍රදේශයෙන් මෝටර් සයිකල් ‍ක්‍රීඩාවට යොමුවූ ෂොයෙල් තමන්ගේ උසස් පෙල අධ්‍යාපනය හදාරන අතර තුර මෝටර් ...

Read More »

විදේශගත ශ්‍රී ලාංකීකයන්ට ඡන්ද අයිතිය ?

hadun-in-italy-1

  ඉතාලියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කල   විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ ප්‍රශ්න මැතිසබේ හඩක් නැගීම වෙනුවෙන් රැස්වීම් මාලවක් ඉතාලිය පුරා පැවැත්විනි.මේ සඳහා ඉතාලියේ සංචාරය කෙරුනු ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නේත්ති මහතා සමඟ කල සම්මුඛ සාකච්ඡාව.  ඔබේ ඉතාලී සංචාරයේ අරමුණ  මොකක්ද ?     “ජනාධිපතිවරණයෙන් පසු විදේශගත ශ්‍රී ලාංකීකයින් දැනුවත් ...

Read More »

විශ්‍රාම වැටුප් ඉල්ලා පාරට බැස්ස ”රට ගිය ඇත්තෝ”

sujith

  විදේස් ගත ශ්‍රිලාංකිකයන් සදහා විශ්‍රාම වැටුපක් ඇතුළු තවත් ඉල්ලිම් රැසක් මුල්කොට ගෙන ජුනි 23 දා හලාවතින් ඇරඹෙන දින 4 ක් පාගමනකින් පසුව ජනාධිපතිතුමන් හට ඔවුන්ගේ ඉල්ලිම් ඇතුළත් සංදේශයක් රට ගිය ඇත්තෝ සංවිධානය විසින් භාරදිමට නියමිතය. පහත පළවන්නේ එහි සභාපතිවරයා, වන  සුජිත් පෙරේරා මහතා සමගින් කරන්නට යෙදුන කථාබහක සටහනකි. “රට ...

Read More »