Recent Posts

නියගයෙන් පීඩිත පොළොන්නරුවේ දරුවන්ට ලයිසියම් වෙතින් දිය පොදක්.

නියගයෙන් පීඩා විදින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් වෙත බෝතල් කළ පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසැල විසින් පසුගියදා ක්‍රියාත්මක කළේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි තල්පොත රත්නසාර විද්‍යාලය සහ කගලුගම ප්‍රාථමික විද්‍යාලයන් වෙත ගිය ලයිසියම් කුරුණෑගල ශාඛාවේ විදුහල්පති සහ ලයිසියම් පාසල් ජාලයේ අධ්‍යක්ෂ නිකිත ග්‍රේරෝ මහතා ඇතුලු පාසල් කාර්ය මණ්ඩලය එම පාසල්වල ඉගෙනුම ලබමින් සිටින දරු දැරියන් වෙත ටොන් දෙකකට ...

Read More »

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව සහ සුහද හමුවේ මතක සටහන් .

wada_2016_0

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව සහ සුහද හමුව පසුගියදා කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක සහ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම උත්සවයේ අරාධිතයින් ලෙස සහභාගී වී සිටියහ. ව්‍යාපාරිකයින්, බැංකු සහ කල්බදු සමාගම් නියෝජිතයින් පිරිසක්ද මෙම සුහද හමුව සදහා සහභාගී වී ...

Read More »

ඉබ්බාගමුවේ ලහිරු සැලුන් නව නිවහනකට.

lahiru_1

වසර ගණනාවක් තිස්සේ ඉබ්බාගමුව සහ ඒ අවට ප්‍රදේශයන්හි ජනතාව වෙත උසස් තත්වයේ රූපලාවන්‍ය සේවාවන් සැපයීමෙන් ජනප්‍රියත්වයට පත් ලහිරු සැලොන් ආයතනය ඊයේ (14 දා) යෙදුණු සුබ මොහොතින් නව නිවහනකට පිවිසියේය. ඒ අනුව ඉබ්බාගමුව මහජන බැංකුවට යාබදව දැන් පිහිටා ඇති ලහිරු සැලොන් වෙත පියනැගීමෙන් කොණ්ඩා කැපීම, කර්ල්, ස්ක්‍රබ්, ස්ට්‍රේට්, මසාජ් සම ටින්ට් ඇතුලු සියලු රූපලාවන්‍ය සේවාවන් ලබාගත හැකි බව එහි අධිපති ලහිරු ...

Read More »

මොණරාගල පිළිමය වදින්න එනවා නම් එටිසලාට් රී ලෝඩ් දන්සැලටත් ගොඩවෙන්න.

etisalat_dansala

වෙසක් පොහොය නිමිතිකරගනිමින් මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සමාගමක් වන එටිසලාට්  ලංකා සමාගම විසින් ලෝකයේ විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇති කුරුණෑගල, රම්බඩගල්ල, මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් භුමියේදී සිම් සහ රී ලෝඩ් දන්සැලක් ආරම්භ කර තිබේ. ඒ අනුව මොණරාගල සෙල් පිළිම වහන්සේ වැද පුදා ගැනීමට එන සෑම බැතිමතෙකු වෙනුවෙන්ම නව සිම්පතක් සහ රුපියල් දෙසියයක රී ලෝඩ් මුදලක් ලබාදීමට එටිසලාට් ...

Read More »

වයඹ විදේශ රැකියා නියෝජිත සාංවත්සරික සැමරුම් උත්සවයේ ඇස ගිය තැන්.

වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ 12 වැනි සාංවත්සරික සැමරුම් උත්සවය පසුගියදා 26 වැනිදා පස්වරුවේ කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ. සාංවත්සරික සැමරුම් උත්සවය මුල් භාගයේදී වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමය සදහා නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීම සිදු විය. උත්සවයේ දෙවන භාගය සංගමයේ ...

Read More »

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුවේ ඇස ගිය තැන්.

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව සහ සුහද හමුව ඊයේ (11 දා) රාත්‍රියේදී කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා විසින් “වර්තමාන ආණ්ඩුවේ ගමන් මග සහ 2016 අයවැය ”යන මැයෙන් මෙවර වාර්ෂික සමුළුවේ ප‍්‍රධාන දේශණය පැවැත්වූ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මෙම උත්සවයේ ප්‍රධාන අරාධිතයෙකු ලෙස ඊට සහභාගී වී සිටියේය. ව්‍යාපාරිකයින්, බැංකු ...

Read More »

වයඹ බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව 11 වැනිදා.

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව සහ සුහද හමුව දෙසැම්බර් මස 11 වැනිදා කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේදී පැවැත්වීමට නියමිතය. 2000වසරේදී සාමාජිකයින් 4දෙනෙකුගෙන් ආරම්භ කෙරුණු වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමය අද වන විට සාමාජිකයින් 200කට අධික පිරිසකගෙන් සමන්විත සංගමයක් වන අතර සිය සාමාජිකයින් සදහා මෙන්ම පොදු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සුබසාධක වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරමින් සිටින සංගමයකි. ”වර්තමාන ආණ්ඩුවේ ගමන් මග සහ 2016 ...

Read More »

ඒෂියා ප්ලාන්ටේෂන් කැපිටල් මොරපතාව විදුහලට අත හිත දෙයි.

morapathawa2

පුත්තලම අධ්‍යාපන කලාපය තුළ පිහිටි අතිදුෂ්කර පාසල් අතරින් එකක් ලෙස සැලකෙන මොරපතාව ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියන් සදහා පාසල් උපකරණ ඇතුඵ භාණ්ඩ ප්‍රදානය කිරීමක් ඒෂියා ප්ලාන්ටේෂන් කැපිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි බැරි රොලින්ෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ‍සිදුකෙරිණි. මෙහිදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමක් සහිත අභ්‍යාස පොත්, පාසල් බෑග්, ජල බෝතල් , පොත්පත් සහ ක්‍රීඩා භාණ්ඩද මොරපතාව විදුහලේ සිසු දරු දැරියන් වෙත ...

Read More »

දුටු නුදුටු ලස්සන මාලු – නාත්තන්ඩියෙන් බලමුද යාලු ?

පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකින්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ AQUA LIFE 2015 මත්ස්‍ය ප්‍රදර්ශණය අද (22 දා) පෙරවරුවේ නාත්තන්ඩිය නගර ශාලාවේදී ආරම්භ විය. වයඹ පළාත් ධීවර, කෘෂිකර්ම, ඉඩම් ,වාරිමාර්ග ,සත්ව නිෂ්පාදන සහ ගොවිජන සංවර්ධන ආමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ. සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශණයේදී දේශීය ...

Read More »

ලෙඩ නැතුව හැඩ කරන හැටි රතුකුරුසෙන් උගන්වයි.

rc2

කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවල රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන රූපලාවන්‍ය ශිල්පිනියන් සදහා ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය මගින් සංවිධානය කළ වැඩමුඵවක් පසුගියදා කුරුණෑගල වික‍්‍රමසිංහ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. ‘‘රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය සදහා හදිසි අනතුරු අවදානම් කළමණාකරණය සහ වෘත්තීය ප‍්‍රථමාධාර වැඩමුඵව’’ ලෙස නම් කර තිබූ මෙම වැඩමුඵව සදහා කුරුණෑගල, මහනුවර සහ කෑගල්ල යන ප‍්‍රදේශවල සිය රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන රූපලාවන්‍ය ශිල්පිනියන් සියයකට අධික පිරිසක් සහභාගී වී සිටියහ. ...

Read More »

Turing Phone , තවත් සුපිරි ජංගම දුරකතනයක්

indestructable-phone-660x400

  ටියුරින් රොබොටික්ස් සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා ලොව ප්‍රථම ද්‍රවමොර්ෆියම් ද්‍රව ලෝහය ඇසුරෙන් නිර්මාණය කෙරෙන දුරකතනයක් එළිදැක්වූවා. මේ අමුද්‍රව්‍ය ටයිටේනියම් සහ වානේ වලට වඩා ශක්තියෙන් ඉහල බව පැවසෙනවා. මේ දුරකතනය Andorid ලොලිපොප් 5.0 මත ක්‍රියාකෙරෙන අතර අඟල් 5.5ක Full HD තිරයක් මෙගාපික්සල් 13ක පසුපස කැමරාව, මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවක් සහ 3000mAh බැටරියකින් ද යුක්තයි. මෙහි Qualcomm Snapdragon 801 processor 2.5GHz ...

Read More »

EZ CASH මගින් ගනුදෙනු කිරීමේදී ඔබ දැනගත යුතු දේ ….

Intro2

කාලයත් සමග හුගක් දේවල් වෙනස් වෙනවා. අපි කන බොන අදින පළදින විදිය වගේම මුදල් හුවමාරු කරගන්නා  විදියත් කාලයත් සමග වෙනස් වෙලා තියෙනවා. මේ ගැන කතා කරද්දී දැන් මුදල් හුවමාරැ වෙන එක අලුත් අංගයක් විදියට EZ CASH ක්‍රමය හදුන්වා ‍දෙන්ඩ  පුලුවන්. EZ CASH යනු ජංගම දුරකථන පාරිභෝගිකයන් අතර මුදල් යැවීම  හා මුදල් ලැබීම, බිල්පත් ගෙවීම (විදුලි සහ ජල බිල්පත් ආදිය) එමෙන්ම ...

Read More »

මයික්‍රොසොෆට් සමාගමෙන් Linux මෙහෙයුම් පද්ධතියක්

microsoft

හැමදාමත් තාක්ෂණික ලොව මවිත කරන්නට සමත් මයික්‍රොසොෆට් සමාගම තමන්ගේ නවතම මවිත කිරීමේ ප්‍රයත්නය ලෙස ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ තමන්ගේම කියා Linux මෙහෙයුම් පද්ධතියක් නිපදවීමේ ප්‍රයත්නයයි. මීළඟට එළිදැක්වීමට නියමිත Windows 10 නිකුත් කිරීමටත් ප්‍රථමයෙන් මෙලෙස ඔවුන් Linux මෙහෙයුම් පද්ධතියක් වෙත යෙොමු වීමට උත්සහ දරන බවයි ආරංචිය. මීට මාස කිහිපයකට කලින් මයික්‍රොසොෆට් සමාගමේ විධායක නිළධාරිනියකු වන Satya Nadella මහතා ප්‍රකාශ කර සිටියේ ...

Read More »

හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය

ubunto-phone-660x400

Ubuntu (උබන්ටු) ලොවට හඳුන්වාදී වසර කිහිපයක් ගත වී හමාරය. Ubuntu පාලන පද්ධතිය බොහෝ විට සිමාව පැවතියේ පරිගණක වලට පමණි. කිසිඳු අයකිරීමකින් තොරවම පාරිභෝගිකයින් හට බෙදා හැරුණු මෙම පාලන පද්ධතිය දිනෙන් දිනම ජනප්‍රිය වන්නටත් දියුණු වන්නටත් විය. Ubuntu අයත් Canonical සමාගම Meizu සහ BQ සමාගම් සමඟ අත්වැල් බැඳගෙන වසරක් ගෙවී යන මොහොතේ Ubuntu පාලන පද්ධතියක් සහිත ජංගම දුරකතනයක් වෙළඳ පොලට නිකුත් කිරීමට ...

Read More »