Recent Posts

සාරානාත් ආදි සිසු නියමුවන්ගේ සුහද හමුව හෙටයි !

Saranath main gate

කුලියාපිටිය සාරානාත් විදුහලට වසර 134 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන විදුහලේ ආදි ශිෂ්‍ය නායක නායිකාවන්ගේ හමුවක් හෙට (15) වැනිදා කුලියාපිටිය සිරිමාලි සාද නිකේතනයේ පැවැත්වෙයි. මේ වනවිට වෘත්තීන්හි නිරතවෙමින් පරිණතභාවයට පත්ව සිටින ආදි ශිෂ්‍ය නායක නායිකාවන්ගේ අතීත අත්දැකීම් සහ මගපෙන්වීම් හරහා පාසල දියුණුකිරීමට ඔවුන්ගෙන් ලබාදිය හැකි දායකත්වය පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ වී තිබේ. එමෙන්ම “සාරානාත් දරුවෝ “යන තේමාව ...

Read More »

මෙරටදී පළමුවරට සංවිධානය කෙරෙන පොප් ඕකෙස්ට්‍රාවක් 29 වැනිදා කුරුණෑගලදී

ලාංකීය බටහිර සංගීත කලාවේ නව පෙරළියක් ඇති කරමින් මෙරටදී පළමුවරට සංවිධානය කෙරෙන පොප් ඕකෙස්ට්‍රා (pop orchestra)ප්‍රසංගයක රස මිහිර විදගැනීමට මෙරට සංගීතලෝලීන් වෙත අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව ඔක්තෝම්බර් මස 29 වැනිදා පස්වරු 6.30 කුරුණෑගල, මලියදේව බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී මෙම පොප් ඕකෙස්ට්‍රාව පැවැත්වීමට නියමිතව තිබේ. කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න් ,පොප්, සොෆ්ට් රොක් (country and westen,pop,soft rock)වැනි ‍ශෛලීන් ගණනාවකට අයත් සංගීතය පොප් ...

Read More »

අද පස්වරුවේ ඇරඹෙන මලිදෙව් මේලා පෙර සූදානම මෙන්න !

mela_7

මලියදේව විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන “මලිදෙව් මේලා 2016“සැණකෙළිය අද (19 දා) පස්වරුවේ කුරුණෑගල මාලිගා පිටියේදී ආරම්භවීමට නියමිතව තිබේ. අද දිනයේදී මලිදෙව් මේලා සැණකෙළියට පැමිණෙන ඕනෑම අයෙකුට ඊට නොමිලයේ ඇතුළත්වීමට අවස්ථාව ලබා දී ඇති අතර, හෙට දිනයේ සිට කුරුණෑගල අධ්‍යාපන කලාපය තුළ පිහිටි සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ට මලිදෙව් මේලා සැණකෙළියට නොමිලයේ ඇතුළත්වීම සදහා නිදහස් ...

Read More »

මලිදෙව් මේලා කුරුණෑගල දරුවන්ට නොමිලේ !

mela_1

මලිදෙව් මේලා 2016 සැණකෙළියට මුදල් ගෙවීමකින් තොරව සහභාගිවීමට අවස්ථාව ලබාදෙමින්, කුරුණෑගල අධ්‍යාපන කලාපය තුළ පිහිටි සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් වෙත නිදහස් ප්‍රවේශපත්‍රයක් නිකුත් කර ඇතැයි එහි සංවිධායක මණ්ඩලය කියයි. එක වසරේ සිට පහ වසදර දක්වා ඉගෙනුම ලබන දරු දැරියන් වෙත නිකුත් කෙරෙන මෙම නිදහස් ප්‍රවේශපත්‍ර කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වෙත මේ වන විට භාරදී ඇතැයිද එම ...

Read More »

‘‘මලිදෙව් මේලා ‘‘ දැනුවත්කිරීමේ පාගමන ලබන 11 වැනිදා.

malidew_mela_walk

මලියදේව විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන “ මලිදෙව් මේලා 2016 “ සැණකෙළිය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පා ගමනක් ලබන 11 වැනි සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එදින පෙරවරු 9 ට මලියදේව විද්‍යාලය  ඉදිරිපිටින් ආරම්භ කෙරෙන මෙම පාගමන කුරුණෑගල  නගරය වටා සංචාරය කිරීමට නියමිත බව එහි සංවිධායක මණ්ඩලය කියයි. මෙම පාගමන සදහා එකතුවන ලෙසට විද්‍යාලයේ සියලු ආදි ශිෂ්‍යයින් වෙත ...

Read More »

හෙට වැඩකරන දිනයක් !

no_holiday

වයඹ පළාතේ පාසැල්වලට හෙට  දිනය (23 දා)   නිවාඩු දිනයක් ලෙස නම්කර නොමැති බවත්,   ඒ අනුව වයඹ පළාතේ සියලුම පාසැල් සුපුරුදු ලෙස පැවැත්වෙන බවටත් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා පැවසීය.. වෙසක් පෝය දිනය සති අන්තයේ යෙදී තිබීම හේතුවෙන්  ඊට පසුව එළැඹෙන සඳුදා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කරන බවට පැතිර තිබූ ආරංචි මෙන්ම පසුගිය සිකුරාදා පාසල් නිවාඩු දිනයක් ලෙස ...

Read More »

කෝකිල වසන්තය කොතලාවල විදුබිමට කලින්ම එයි.

කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘කෝකිල වසන්තය – 2016’ බක්මහ උළෙල හෙට (08 දා ) එම විද්‍යාල භූමියේදී පැවැත්වෙයි. ජන ක‍්‍රීඩාවලට මුල්තැනක් දෙමින් පැවැත්වීමට නියමිත මෙම බක්මහ උළෙලෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය ධම්මික බණ්ඩාර හේරත් මහතා සහභාගීවීමට නියමිතය. පාසල් දරු දැරියන්ගේ දැනුවත්වීම පිණිස ඉපැරණි සිරිත් විරිත් ...

Read More »

මලියදේව දෙගොල්ලන්ම – තුන් වැනිදට හොද වැඩකට

blood_danation

කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය සහ මලියදේව බාලිකා විද්‍යාලයේ 2014 ආදි සිසු සිසුවියන්ගේ එකමුතුව විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහනක් සහ පූර්ණ වෛද්‍ය සායනයක් ජනවාරි මස 03 වැනි ඉරිදා මැද්දේගම රත්නෝදය විහාරස්ථානයේදී පැවැත්වෙයි. පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන සදහා සහභාගී වන අය වෙනුවෙන් එදිනට කායික රෝග පිළිබද වෛද්‍ය සායනයක්, දන්ත වෛද්‍ය සායනයක්, අක්ෂි වෛද්‍ය සායනයක් ...

Read More »

දෙසැම්බර් 12 වැනිදා හැන්දෑවේ ග්‍රීන්වැලියට ‍ගොඩවැදී යන්න, මලියදේව 2000 කණ්ඩා‍යමේ කට්ටියම එන්න.

මලියදේව විද්‍යාලීයිය ආදි  2000 කණ්ඩා‍යමේ වාර්ෂික සුහද හමුව 2015 දෙසැම්බර් මස 12 වැනිදා පස්වරු 6.30 ට සාරගම ග්‍රීන්වැලි හේටලයේදී පැවැත්වෙයි. ඒ සදහා සහභාගිවන ලෙස 2000 වසරේ මලියදේව විද්‍යාල‍යේ ආදි ශිෂය්‍යයින් සියලු දෙනාට ආදි  2000 කණ්ඩා‍යමේ සභාපති නාලක ජීවන්ත දසනායක මහතා විසින් ආරාධනා කර සිටී. 

Read More »

රිදීගමට, පඩුවස්නුවරට, ආණමඩුවට, නාරම්මලට සහ අලව්වට හෙට විදුලිය කැපෙයි.

power_cut

විදුලි පද්ධතියේ හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයීම හෙට ( දෙසැම්බර් 01 වැනි අගහරුවාදා ) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලි මණ්ඩලය නිවේදනය කර සිටී. හෙට ( දෙසැම්බර් 01 වැනි අගහරුවාදා) වයඹ පළාතේ විදුලිය සැපයීම අත්හිටුවන ප්‍රදේශ සහ වේලාවන් මෙසේය. රිදීගම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ යටතේ විදුලිය සැපයෙන, පඩුවස්නුවර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ යටතේ ...

Read More »

කුලියාපිටියට, පුත්තලමට, වෙන්නප්පුවට, නාත්තන්ඩියට සහ නොරොච්චෝලෙට හෙට විදුලිය කැපෙයි.

power_cut

විදුලි පද්ධතියේ හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයීම හෙට ( නොවැම්බර් 07 වැනි සෙනසුරාදා ) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලි මණ්ඩලය නිවේදනය කර සිටී. සතිඅන්ත නිවාඩුව එළැඹෙන හෙට දිනයේ වයඹ ටුඩේ පාඨකයින් ඇතුලු වයඹ ජනතාවගේ දෛනික කටයුතු කළමනාකරණය කරගැනීම පහසුවීම පිණිස විදුලි සැපයීම අත්හිටුවන ප්‍රදේශ පිළිබදව පූර්ව දැනුම්වත් කිරීමක් සිදුකිරීමට අප අදහස් ක‍ළෙමු. ...

Read More »

ලෝකයේ වැඩියෙන්ම මොලේ තියන සත්තු 10 මෙන්න.

Dolphin-HD-Wallpapers5

මිනිසා යන වචනයේ අර්ථය වන්නේ මනසින් උසස් යන අර්ථයයි. මිනිසාගේ මනස ඉතාමත් දියුණු මට්ටමක පවතින හින්ද තමයි අපි ජීවත් වන මේ ලෝකය තාක්ෂණයත් එක්ක ඉදිරියට පිය මනින්නේ. මිනිසාට පස්සේ ලෝකයේ ඉන්න අනිත් සතුන් දෙස අපේ අවධානය යොමු කරද්දී අපිට පේන දෙයක් තමයි මිනිසාගේ මට්ටමටම නොවුවත් යම් මට්ටමකට දියුණු මනසක් ඇති සතුන් අප අවට පරිසරයේ ජීවත් වන බව. 1.Chimpanzees(චිම්පන්සියා) මිනිසුන්ට ඉතාමත් ...

Read More »

ඔන්න 4GB RAM එකක් තියන ෆෝන් එකක් එන්නලු යන්නේ.

4gb-huawei-660x400

අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන පරිගණක වල තියෙන්නේ 2GB විතර රැම් එකක්. ඉස්සරනං තිබ්බේ 512MB එහෙම නැත්තන් 1GB RAM එකක්. කාලයත් එක්ක මේ දේවල් වෙනස් වෙලා තියනවා. දැන් නම් 4GB , 6GB ප්‍රමාණයේ RAM තියන පරිගණක හොයාගන්න එකත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒත් 4GB RAM එකක් තියන ෆෝන් එකක් ගැන කිව්වම ඕන කෙනෙක් පුදුම වෙන්න පුළුවන්. මොකද ෆෝන් එකකට ඒවගේ ...

Read More »

මාවතගම කාන්තාවන් සවිබල ගැන්විමට මුල පුරති.

jc 5

2015-07-04 දින මාවතගම ආසනයේ කාන්තා සංවිධාන උදෙසා කාන්තා සංවිධාන සවිබල ගැන්වීමේ අරමුණින්, දිරිය කාන්තාවන් තව තවත් දිරිගන්වමින් සහ ග්‍රාමීය ජන ජීවිතය නන්වාලීමේ අරමුණින් අංජනී අලවතුවල මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති ස්වයං රැකියා සදහා ණය ලබාදීමේ වැඩසටහන මිල්ලව නිවසේදී පවතී අතර,එයට ප්‍රදේශයේ කාන්තාවන් විශාල පිරිසක් සහභාගී විය.එයට ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය කළමනාකාර තුමන් ඇතුළු පිරිසක් සහභාගී විය

Read More »

වයඹ ජනමාධ්‍යවේදින් 25 සමරති.

jnaur 3

වයඹ ජනාමාධ්‍යවේදින්ගේ සංගමය පසුගිය දා සිය 25 වන සංවත්සරය සමරන්නට යෙදුනි.මෙහි  විශේෂ ආරධිතයන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර සහ ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි  ඇතුළු පිරිසක් සහභාගිව සිටියහ.

Read More »