Tag Archives: puttlam

පුත්තලමේ ශ්‍රිලනිප තරුණ අපේක්ෂිකාව ජිවනි නම් එජාපේ තරුණ අපේක්ෂකයා කව්ද ?

jeewani 3

පසුගිය මැතිවරණ සමයේදි කැපි පෙනෙන තරුණ දේශපාලන ක්‍රියාකාරිණියක් ලෙසින් ශ්‍රිලනිප නියෝජනය කරමින් සමාජයට පිවිස ජිවනි කාරියවසම් මෙනවිය මෙවර පුත්තලම් දිස්ත්‍රික්කයේ තරුණ ඡන්ද ආකාර්ශනය කර ගැනිම සදහා පක්ෂය විසින් යොදාවන්නට බොහෝ ඉඩ තිබේ. ඒ මෙවර මැතිවරණයේදි පුත්තලම් දිස්ත්‍රික්කය තුල තරුණ ඡන්දය සුවිශේස වි ඇති බැවිනි. ශ්‍රිලනිප සටන එසේ පෙරට එද්දි එජාප ලයිස්තුවට ජවසම්පන්ත තරුණ දේශපාලනඥයෙකු යොදාගැනිමට සුදානම් ඇතිදෝයි යන සැකයක් මතුව ...

Read More »