තොඩුවාව -ඉරණවිල පාලම පිළිසකර කිරිම අරඹයි

දිට්වා සුළි කුණටුව සහ ගංවතුර හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ මාර්ග හා පාලම් වලට දැඩි හානි සිදුවූ අතර තොඩුවාව ඉරණවිල යා කරන ප්‍රධාන පාලම දෙකඩවිය. එම ප්‍රෙද්ශවල ජනතාවට හලාවත දක්වා ගමන් කිරීමට තිබෙන ප්‍රධාන ගමන් මාර්ගය මේ හේතුවෙන් අබලන් වූ අතර මේ දිනවල ජනතාව එහා මෙහා ගමන් කරන්නේ බෝට්ටුවල ආධාරයෙනි. ඊයේ මෙම පාලම සැදීම සදහා රජය විසින් ආරම්භ කළ … Continue reading තොඩුවාව -ඉරණවිල පාලම පිළිසකර කිරිම අරඹයි