පුත්තලමේ පා.මන්ත්‍රීවරයෙකුගේ රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අද (14) උදේ 7.00 ට පමණ කොස්වත්ත ප්‍රෙද්ශයේදී යතුරු පැදියක් හා කාරයක් ගැටී අනතුරක් සිදුවී ඇති අතර  මෙම අනතුරින් වෙන්නප්පුවේ ශා.මාටින්ද ෆොරස් මාවතේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 65ක පුද්ගලයෙක් මරණයට පත්ව තිබේ. මෙම පුද්ගලයා ගමන්ගත් යතුරුපැදිය ගැටී ඇත්තේ  vezel වර්ගයේ කාර් රථයක වන අතර එම රථයේ ගමන්කරමින් සිට ඇත්තේ ජාතික ජනබලවේගය පක්ෂයේ පා.ම මොහොමඩ් ෆයිසාල් … Continue reading පුත්තලමේ පා.මන්ත්‍රීවරයෙකුගේ රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට