මසුන් ඇල්ලීමට ගිය ධීවරයාගේ සිරුර කලපුවේ පා වෙයි

ධීවර කටයුතු සදහා ඊයේ දහවල් (12) උඩප්පුව කලපුවට ගිය ධීවරයෙකු දියේ ගීලී මරණයට පත්ව තිබේ. 12 වෙනිදා පෙරවරුවේ මසුන් මැරීමට කලපුවට ගොස් සිටියදී ඔහු මෙම අවසානාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ. මිය ගොස් ඇත්තේ උඩප්පුව – පෙරියපාඩුව පදිංචිව සිටි රන්සිත් කුමාරලිංගම් (අවු:22) නම් අයෙකි. සවස් කාලයේදී කලපුවේ ඔහුගේ සිරුර පාවෙමින් තිබි ඇති අතර,පවුලේ සාමාජිකයින් විසින් ඔහුගේ … Continue reading මසුන් ඇල්ලීමට ගිය ධීවරයාගේ සිරුර කලපුවේ පා වෙයි