මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ මුහුදු වෙරළේ කාන්තා මළසිරුරක්

මාරවිල  – කුරුස පල්ලිය ආසන්න මුහුදු  වෙරළේ තිබී නාදුනන කාන්තා   සිරුරක්  හමුවී ඇත. 20 වැනිදා දහවල් මෙම මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඒ බව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.වයස අවුරුදු 50 ක් වන එම කාන්තාවගේ උස අඩි 05 ක් පමණ වේ.සුදු පැහැති කාන්තා ඇදුමකින් උඩු කය තිබූ අතර යට කය කිසිදු ඇදුමක් තිබී නැත. එම … Continue reading මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ මුහුදු වෙරළේ කාන්තා මළසිරුරක්