මීගමුවේදී මුහුදේ ගිලී මියගිය ධීවරයාගේ අවසන් කටයුතු ඉරණවිලදී
පසුගිය 10 වනදා මීගමුව ධීවර වරායෙන් පිටත්වූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදේ ගිලී අතුරුදහන්වූ අතර ඔහුගේ දේහය පසුවදා (11) වනදා දූව වෙරළට ගොඩ ගසන ලදී. මෙම ධීවරයා මෙම අවසනාවන්ත සිදුවීමට මුහුන දුන්නේ බහුදින යාත්‍රාව පිටත්වී සුළු වෙලාවකින් පසුව , මෝරවල මුහුදු ප්‍රෙද්ශයේදි යාත්‍රාෙව් උරයක් පැටලීම හේතුවෙන් එය ඉවත්කිරීමට මුහුදට බැසීමේදීය. ඔහු මුහුදේ ගිලී අතුරුදහන්වීමට පෙර … Continue reading මීගමුවේදී මුහුදේ ගිලී මියගිය ධීවරයාගේ අවසන් කටයුතු ඉරණවිලදී
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed