වෙන්නප්පුව සති පොළේ වෙළෙඳුන්ට ටෙන්ඩර්කරුවන්ගෙන් තර්ජන

වෙන්නප්පුව නගරයේ පොදු වෙළෙඳසැල බද්දට ගෙන ඇති පුද්ගලයන් විසින් වෙළෙඳුන් සුපුරුදු ස්ථාන වලින් ඉවත් කිරීමට උත්සාහ දරන බවත් මේ හේතුකොටගෙන පෙරේදා (09 ) වනදා සති පොළ තුළ යම් කලහාකාරී තත්ත්වයක් ඇතිවූ බව වෙළඳුන් පවසයි. වසර 25ක් පමණ වෙළඳාමේ යෙදී සිටි වෙළෙන්දෙකුට ඔහු වෙළදාම් කරන ස්ථානයෙන් ඉවත් වන ලෙස ටෙන්ඩරකරුවන් විසින් තර්ජනය කර පහරදීමට තැත්කර ඇති හේතුවෙන් අදාළ වෙළඳාම්කරු … Continue reading වෙන්නප්පුව සති පොළේ වෙළෙඳුන්ට ටෙන්ඩර්කරුවන්ගෙන් තර්ජන