“සංජන පුතා 13” යාත්‍රාවෙන් මුහුදු ගිය යාත්‍රාවේ ධීවරයෙකුට අනතුරක් ?

බහු දින යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදට ගිය ධීවරයෙකු ගැඹුරු මුහුදේදී යාත්‍රාවෙන් වැටී අතුරුදහන්වී ඇති බව වාර්තා වේ. මෙම ධීවරයා පසුගිය අප්‍රියෙල් 23 වනදා වෙන්නප්පුව – වෙල්ල්මංකරය ධීවර වරායෙන් තවත් ධීවරයින් 06 දෙනෙකු සමග “සංජන පුතා 13” නම් යාත්‍රාවෙන් මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් ඇත. අතුරුදහන් වී ඇත්තේ මහවැව – ඉහළ මහවැව පදිංචිව සිටි මහාමාලිගේ මනෝජ් … Continue reading “සංජන පුතා 13” යාත්‍රාවෙන් මුහුදු ගිය යාත්‍රාවේ ධීවරයෙකුට අනතුරක් ?