සුසන්තට අමතක වු ‘ බස් Halt’ එක

වෙන්නප්පුවේ පීසා හට් එක ලග බස්නැවතුම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත මහතා විසින්  ඉන් කඩා ඉවත් කර  එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස් දමා තිබුණේ මීට වසර 8 කට පමණ ඉහතදිය. ඒ පිසා හට් එක හොදින් ප්‍රධාන පාරට පෙනෙන සේ ඉඩසලසා දිම වෙනුවෙන් යැයි ප්‍රදේශවාසින්ගේ අදහස විය ඒ පිළිබඳව අප කළ විමසුමකට  2012 දෙසැම්බර් මාසයේ … Continue reading සුසන්තට අමතක වු ‘ බස් Halt’ එක