හලාවත තිරික්කල් තරගයකදී ගවයෙකු තුවාල ලබයි -4 දෙනෙකු අත්අඩංගුවට

හලාවත ප්‍රදේශයේ පවත්වන ලද තිරික්කල තරගයකදී ඊට සහභාගී වී සිටි ගවයෙකු තුවාල ලැබීමේ පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මෙම පුවත සම්බන්ධයෙන් සත්ව සුබසාධන සංවිධාන වල මැදිහත්වීමක් සිදුව ඇති අතර මෙම සිදුවීමට මුහුණ දුන් ගවයාට ප්‍රතිකාර කිරීමට බව් බව් Baw Baw Animal Welfare ආයතනය ඉදිරිපත් වී ඇති බව එම සංවිධානය දැනුම් දී තිබේ. එමෙන්ම … Continue reading හලාවත තිරික්කල් තරගයකදී ගවයෙකු තුවාල ලබයි -4 දෙනෙකු අත්අඩංගුවට