මුහුදේදි අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනාව ධීවරයින් සොයා ගනියි

දෙවන සංස්කරණය – පසුගිය 12 වනදා සවස හලවත වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙක් නැවත ගොඩබිමට පැමිණ නොමැති බව වාර්තා වූ අතර අතර ඊයේ (13) සවස ගමේ ධීවරයින් පිරිසක් විසින් මෙම ධීවරයින් දෙදෙනාව සොයාගෙන තිබේ. ඒ වනවිට අතුරුදහන්වූ ධීවරයින් දෙදෙනො ගමන්ගත් බෝට්ුවේ එන්ජිම අකර්මන්‍ය විම නිසා බෝට්ටුව මුහුදේ පාවෙමින් තිබී ඇති බවත් වාර්තා වේ. මෙම ධීවරයින් දෙදෙනා … Continue reading මුහුදේදි අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනාව ධීවරයින් සොයා ගනියි