ධීවරයින්ට පහරදිමට එරෙහිව බහුදින යාත්‍රාකරුවන්ගේ විරෝධය

බහු දින යාත්‍රා වලින් මසුන් මැරීම සදහා යන මෙරට ධීවරයින් පසුගිය දින කීපය තුළම විවිධ ගැටළු වලට මුහුණ දුන් බවත්,මේ ආකාරයට ඉදිරියේදීත් කටයුතු සිදු වුවහොත් බහු දින ධීවර කර්මාන්තය අතහැර දමන්නට සිදු වන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පැවසීය. මෙරට මුහුදු සීමාවේදී පසුගිය 29 වැනිදා ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් … Continue reading ධීවරයින්ට පහරදිමට එරෙහිව බහුදින යාත්‍රාකරුවන්ගේ විරෝධය