අයුතු සංග්‍රහයක් කළැයි මන්ත‍්‍රී සමන්ප‍්‍රිය රිමාන්ඩ් !

නීතිවිරෝධී මැතිවරණ සංග‍්‍රහයක් පැවැත් වූ බවට සැකපිට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා (එ.ජ.නි.ස ) ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද පස්වරුවේ නියෝග කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වය ඇතිව සමන්ප‍්‍රිය හේරත් මහතාගේ කුලියාපිටිය, … Continue reading අයුතු සංග්‍රහයක් කළැයි මන්ත‍්‍රී සමන්ප‍්‍රිය රිමාන්ඩ් !