Thursday, May 2, 2024

සිරි කුලරත්න සමුගනී.

Must read

sar-10-27-pg04-25-cwa.indd වස්තුව, සිකුරු දසාව, නිළියෙකුට පෙම් කළෙමි, සුබෝධා, රිදී තැල්ල ඇතුලු චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරමින් සිංහල සිනමාව ‍පෝෂණය කිරීමට සිය මහගු දායකත්වය ලබාදුන්, වයඹින් බිහි වූ කීර්තිමත් කලාකරුවෙකු වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සිරි කුලරත්න මහතා ඊයේ (17 දා ) රාත්‍රියේ අවසන් සුසුම් හෙළීය.

ඒ මහතාගේ දේහය අද පස්වරුවේ වැල්ලව, මැද්දේගම පිහිටි ඔහුගේ නිවස වෙත ගෙනඒමෙන් අනතුරුව එහි තැන්පත් කිරීමට නියමිතය.

දේහය නිවෙසේ තැන්පත් කිරීමෙන් අනතුරුව සිරි කුලරත්න මහතාගේ අවමංගල්‍ය පිළිබද වැඩිදුර විස්තර සහිත වාර්තාවක් ඉදිරි පැය කිහිපයේදී අප වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article