spot_img
spot_img
Monday, July 20, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Informations

මීගමුව බන්ධානාගාර ගැටුමෙන් මිය ගිය එක් පුද්ගලයෙක් නාත්තන්ඩියේ

ඊයේ (05) වනදා මිගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියයන ලදී. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවීමක් උනුසුම් වි මේ ආකාරයට මෙම ගැටුම් ඊයේ දිනය...

දිවයින පුරා ඩෙංගු කීටයින් සොයා යාමේ විශේෂ මෙහෙමුයක් ලබන 15 වැනිදා

දිවයින පුරා ඩෙංගු කීටයින් සොයා යාමේ විශේෂ මෙහෙමුයක් ලබන 15 වැනිදා ආරම්භ කරන බවත්,ඒ සදහා මහජනතාව තමන්ගේ උපරීමයෙන් සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින...

මාලිමාවේ පුත්තලම මැයි රැලිය හලාවතදී

මාලිමාවේ පුත්තලම මැයි රැලිය හලාවතදී අද සවස 3.30 ට හලාවත නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත. මැයි පෙළපාලිය සවස 2.00 ට ජයබිමෙන් ආරම්භ වේ....

අද සිට 19 සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර

වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක්...

රු. 10,000 දක්වා වැඩි කළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට(10) සිට බැංකු ගිණුම් වෙත

2026 අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව...

මැදපෙරදිග සිරවී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර

විදෙස් රටවල ගුවන්තොටුපොලවල සිරවී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා...

Tokyo Cement group වෙතින් පඬුවස්නුවර පෙදරේරුවන්ට පුහුණුවක්

ඊයේ (26) පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙදරේරුවන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීමේ පුහුණු වැඩසටහනක් Tokyo Cement group ආයතනයේ ඉංජිනේරු ශිල්පීන්ගේ සම්පත්දායකත්වයෙන් කාර්‍යාලයේ...

දිට්වා හේතුවෙන් විපතට පත් කර්මාන්ත සඳහා තිරසර මූල්‍ය යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ දූත පිරිසක් දිවයිනට

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්ගේ තිරසාර ආර්ථික අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අතවශ්‍ය, අවධානම අවම කරගැනීමේ හැකියාව, ප්‍රකෘතිමත්වීමට ඇති හැකියාව මෙන්ම මූල්‍යමය සාක්ෂරතාවය...

ලෝක නගර දිනය වෙනුවෙන් -වෙන්නප්පුවේදී ප්‍රදර්ශනයක් අද

ලෝක නගර දිනය වෙනුවෙන් හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යාපෘතිය පිළිබදව ප්‍රදර්ශනයක් අද උදැසන වෙන්නප්පුව ප්‍රා.සභා පරිශ්‍රෙය්දී උත්සවත්ශ්‍රීෙයන් ආරම්භ කරන ලදී. මෙම ප්‍රදර්ශනය දින 3ක් මෙම...

කටුනේරිය,  ශාන්ත සෙබස්තියන්  රෝහලෙන්  දැන් සුහදශීලී සහ කාර්යක්ෂම සුවසේවා රැසක් ඔබ වෙනුවෙන්. …..

දවසේ පැය 24 පුරාම වෛද්‍ය සේවාව                සතියේ ඕනෑම දිනයක එනම් නිවාඩු දිනවල පවා පැය 24 පුරාම වෛද්‍යවරයකු මුණ ගැසී, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට,...

Latest news

- Advertisement -spot_img