spot_img
spot_img
Monday, July 6, 2026
spot_img
spot_img

මීගමුව බන්ධානාගාර ගැටුමෙන් මිය ගිය එක් පුද්ගලයෙක් නාත්තන්ඩියේ

Must read

ඊයේ (05) වනදා මිගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියයන ලදී. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවීමක් උනුසුම් වි මේ ආකාරයට මෙම ගැටුම් ඊයේ දිනය පුරාම පැවැත්වුණ අතර මෙහිදී මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් දෙවන මරණකරු නාත්තන්ඩිය ,අශෝකපුරයේ පදිංචිකරුවෙකු බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මියගොස් ඇත්තේ 29 හැවිරිදි ගනේගොඩ ආරච්චිගේ ගයාන් සම්පත් නමැති පුද්ගලයෙකි.

ගනේගොඩ ආරච්චිගේ ගයාන් සම්පත්
දෙවන පටුමග, අශෝක පුර, නාත්තන්ඩිය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article