spot_img
Saturday, March 7, 2026
spot_img

අත්අඩංගුවටපත් නිශ්ශංක සේනාධිපති ප්‍රශ්න කිරීම සදහා තවමත් CID භාරයේ

Must read

nishanka
(11.30am) ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාව  අද උදෑසනදී  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  ඊයේ (16) රාත්‍රියේදී අත්අඩංගුවට ඇත. ඔහු අත්අඩංගුවට පත්වූයේ කටුනායක ගුවන් තොටුපළේදී යි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වනවිටත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ සිටින බව වාර්තා වේ.   නිශ්ශංක සේනාධිපති මහතා  ඊයේ  (16) සිංගප්පූරු යානයකින් කටුනායකට ගුවන්ොටුපළට පැමිණ තිඛේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article