spot_img
Saturday, March 7, 2026
spot_img

අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්

Must read

සෞඛ්‍ය සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 604 ක් වෙන් කර තිබේ. ඒමෙන්ම මෙවර අයවැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩිම මුදලක් වෙන්කළ බව ජනාධිපතිවරයා පැවසීය. මෙරට නැවත ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන රජයේ අරමුණ බව ජනාධිපතිවරයාගේ අයවැය කතාවේදී ඉදිරිපත්විය.


ප්‍රාථමික වෛද්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයක් ඇති කරන බවත් සෞඛ්‍ය සේවා සැපයීම් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණ යොදා ගන්නා බවද පැවසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article