spot_img
Saturday, March 7, 2026
spot_img

”අයිස් ” මත්ද්‍රව්‍ය ලග තබා ගත් සැකකරුවෙක් පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට

Must read


1
2020 මාර්තු 31 වන දින කරඹ ප්‍රදේශයේ  දී නාවික හමුදාව  විසින් සිදුකළ  සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක්  හමුදා භාරයට ගෙන තිබේ.   පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත නිවසක් පරීක්‍ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 310 ක පමණ ප්‍රමාණයක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු  වයස අවුරුදු 23 වන වියෙහි පසුවන්නෙකු අතර ඔහුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නොරොච්චෝලය පොලීසිය වෙත භාර දී තිබේ. 2


 තොරතුරු – navy.lk
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article