spot_img
Saturday, March 7, 2026
spot_img

ඉතාලියේ සේවය කළ වෙන්නප්පුවේ තරුණයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට

Must read


ඊයේ ඉතාලියේ පැල්මෙරෝ සිට මෙස්සිනා දෙසට පැමිනෙමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වන (39) තමෙල් ශිවන්ත මහතා අනතුරකට මුහුණදීමෙන් පසුව ජීවිතට පත්ව තිබේ. රියදුරෙකු ලෙස සේවය කර ඇති 39 හැවිරිදි ශිවන්ත වෙන්නප්පුුුවේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ. මෙම අනතුර මෙසිනා රින්ග් පාරේ බැග්ලියෝ 1 උමග තුළ සිදුවී ඇති ඇති අතර ඒම අවස්ථාවේදී වාහන කීපයක් ඒකට ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවද නිල නොවන තොරතුරු වාර්තා කරයි.

එමිල් රොහාන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article