Sunday, June 8, 2025

ඉබ්බාගමුව -මඩගල්ල මාර්ගයේදී රියදුරෙකුට පහරදුන් පොලිස් නිලධාරියෙකු වැඩ තහනමට ලක්වෙයි

Must read

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන වීඩියෝවක් සම්බන්ධයෙන් ඒම පොලිස් නිලධාරියාට වැඩ තහනමක් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම සිදුවීම ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේදී සිදුවී ඇති අතර පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දි තිබේ. වීඩියෝවක් අතර එම සිද්ධියට අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සඳහන් කර ඇති අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ 2025-05-24 වන දින එම සිදුවීම සිදුව ඇති බවයි.
.
අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක පැමිණි පුද්ගලයෙකු සහ පොලිස් නිලධාරියා අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පහර දීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන බවද නිවේදනය කර තිබෙනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article