spot_img
Saturday, March 7, 2026
spot_img

උතුරේ පාසල් 248ක් වැසෙන ලකුණු

Must read

school-closing.preview

වසර 10ක් තිස්සේ සිසුන් 50කට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන උතුරු පළාතේ පාසල් 248ක් මේ වසර ඇතුලත වසා දැමීමටත් එම සිසුන් ලගම පාසල වෙත ඇතුල් කිරීමටත් උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය තීරණය කර තිබේ. මෙම පාසල් මේ ආකාරයෙන් වසා දැමීම සිදුවන්නේ මේ වසර තුලදී එම පාසල් වල සිසුන් සංඛ්‍යාව වැඩිකරගැනීමට යම්කිසි සාර්තක ප්‍රවණතාවයක් ඇති නොවන්නේ නම් යැයිද අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කර සිටියි.

ඔහුන් පෙන්වා දෙන්නේ මෙම පාසල් නඩත්තු කිරීම සදහා විශාල මුදලක් දැරීම සිදුවන නමුත් ඒ හා සමාන ඉගැනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියක් එම පාසල් වලින් සිදු නොවන බවයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article