spot_img
Saturday, March 7, 2026
spot_img

ඔක්තෝබර් 26, ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරයි

Must read

ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව “අදුරු යුගය නිසැකවම නිමාකරන අදිටන” තේමාව යටතේ සංවිධානය කළ විශේෂ සැමරුමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (26) දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දි පැවැත්විණි.76771500_10157807911153184_98670036037664768_n76705091_10157807911253184_2353597565166944256_n

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article