spot_img
Saturday, March 7, 2026
spot_img

කුලියාපිටියේදී මගී බස්රථයක් අනතුරට – සිසුන් 15ක් රෝහලේ

Must read

කුලියාපිටිය කරන්තිප්පලදී සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පාසල් සිසුන් 15 දෙනකු රෝහල් ගත කර ඇත. මොහොත්තවගොඩ ප්‍රදේශයේ සිට පාසල් සිසුන් පිරිසක් රැගත් පාසල් සේවා බස්රථයක පිටුපස හෙට්ටිපොල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක් ගැටීමෙන් සිදුව ඇත.

ඡායාරූප උපුටාගැනීම – ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article