spot_img
Saturday, March 7, 2026
spot_img

කොරෝනා වැළඳුණු චීන කාන්තාව සුවය ලබයි

Must read

 
42296-korona122222880
(10.00am) ලංකාවේ සංචාරයක නිරතව සිටියදී නව කොරෝනා වෛසරය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර ඇත්තේ , ඇයට හෙට දිනයේ රෝහලෙන් පිටව යා හැකි බවයි. 
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article