spot_img
Saturday, March 7, 2026
spot_img

ගස් කපා පාරට දමා උහුමීයේ මහ උද්ඝෝෂණයක් !

Must read

උහුමීය, කොට්ටගස් හන්දියේ සිට හංහමුන දක්වා වූ මාර්ගය පිළිසකර නොකිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විසින් එම මාර්ගයට ඊයේ රාත්‍රියේ ගස් කපා දමා, කොටන් යොදා හරස්කිරීම හේතුවෙන් එම මාර්ගයෙහි ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
මාර්ගය පිළිසකර නොකිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වන විට කොට්ටගස් හන්දියේ උද්ඝෝෂණයකද යෙදී සිටිති.

තවත් විස්තර බලාපොරොත්තුවන්න .

uhumeeya_para4 uhumeeya_para1 uhumeeya_para2 uhumeeya_para3

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article