ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරග කිරීම සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසින් කුරුණෑගල තේරීම් භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා වෙත සිය නාමයෝජනා පත‍්‍ර පසුගියදා (10 දා ) භාරදෙන ලදී. එම්. පී. එස්. සමරවීර මහතාගේ කණ්ඩායම් නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුව පහත දැක්වෙයි.
01. එම්. පී. එස්. සමරවීර
02. අබේවික‍්‍රම ගුණසේකර රංජිත් ඩයස්
03. ඞී. එච්. එම්. නිහාල් කුමාර
04. එච්. එම්. එම්. හේරත්
05. එළගම්මිල්ලව පඤ්ඤානන්ද හිමි
06. අකලංක නිශාන්ත බණ්ඩාර
07. ඞී. එම්. ගාමිණී දිසානායක
08. කේ. කේ. සිසිර කුමාර ලලිත්
09. ගිනිගන්දරගේ කිංස්ලි රේමන්ඞ්
10. එස්. නාලක වසන්ත පෙරේරා
11. රේණුකා දමයන්ති වගසෙනවි
12. ඞී. එම්. එස්. කුමාරි දිසානායක
13. කේ. ඒ. ප‍්‍රදීප් කුමාර
14. මුතුගල සජීවනී කරුණාසේන
15. ජේ. එල්. ප‍්‍රභාත් කෞසාල් ජයකොඩි
16. එම්. පී. එන්. නදීශාන් පතිරණ
17. එම්. පී. දසනායක වීරකෝන්
18. උපාලි බණ්ඩාර එදිරිසිංහ









