spot_img
Saturday, March 7, 2026
spot_img

ටිකිරි බණ්ඩාට විරෝධය පා මව්බිමෙන් ‘කලු කලාපයක්‘!

Must read

මාධ්‍යවේදීන් යනු කාලකන්නි පිරිසක් ලෙස හදුන්වා දෙමින් පළාත් සභා රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් දොට්ට දැමීමට නියෝග කළ වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරිගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මව්බිම පුවත්පත අද සිය ප්‍රාදේශිය මුද්‍රණය කලු කලාපයක් ලෙස එළිදක්වා තිබේ.

වර්ණ පිටු හතරකින් යුත් මුද්‍රණයක් ලෙස වෙනදාට එළිදකින මව්බිම රජරට මුද්‍රණයෙහි පළමු පිටුව අද දිනයේදී සම්පූර්ණ කලු පැහැයෙන් මුද්‍රණය කර තිබේ.

mawbima black print

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article