spot_img
Saturday, March 7, 2026
spot_img

තෝනිගල ඉඩමක නිදන් හාරන්නට ගිය හමුදා නිලධාරීයා පොලිස් අත්අඩංගුවට ??

Must read

arrest-768x432

ඊයේ  (21)    ආණමඩුව – තෝනිගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබෙන බව කියන නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ 07 දෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පසුගිය 21 වැනිදා රාත්‍රීයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගෙන් ප්‍රධානියා දැනට යුධ හමුදාවේ සේවය කරන  මාතර පදිංචිකරුවෙකි. සෙසු සැකකරුවන් මාරවිල,කටුනේරිය, පොල්ගස්ඕවිට, පල්ලම,වෑකදවල සහ වෙන්නප්පුව පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත. නිධානය ගොඩ දැමීමට සුදානම් කර තිබූ ස්ථානයේ තිබී මල් බුලත් තට්ටුවක්, කැණීම් උපකරණ,වැගන් ආර් වර්ගයේ මෝටර් කාර් රථයක් සහ යතුරු පැදි 03 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article