spot_img
Saturday, March 7, 2026
spot_img

දහ පාරක් දඩ කාලාත් නොහැදුණු කසිප්පුවෙකු එකොළොස්වැනි වතාවේ කෙලින්ම ඇතුළට.

Must read

Alabama-prisonකසිප්පු ජාවාරම් කළ බවට පෙර වැරදි 10 ක් සම්බන්ධයෙන් වරදකරු බවට පත් වී රුපියල් ලක්‍ෂ 4 කට ආසන්න මුදලක් දඩ වශයෙන් ගෙවීමෙන් පසුවත් නැවත වතාවක් කසිප්පු ඩ‍්‍රෑම්ස් 280 ක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අයෙකු මැයි මස 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියම කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මතව, වැවගම ප‍්‍රදේශයේ පදිංචි අනිල් ප‍්‍රියන්ත නැමැත්තෙකි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article