spot_img
Saturday, March 7, 2026
spot_img

නව ජනාධිපති මහබැංකු අධිපති සහ භාන්ඩාගාර ලේකම් හමුවෙයි

Must read

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමඟ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article