spot_img
Saturday, March 7, 2026
spot_img

නව වසරේ පළමු පාසල් වාරය හෙට

Must read


රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව වසරේ (2024) පළමු පාසල් වාරය හෙට(19) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය පසුගිය (16) වැනිදායින් අවසන් විය. වර්ෂ 2023ට අදාළ තෙවැනි පාසල් වාර නිවාඩුව දෙසැම්බර් 22 වැනිදා ආරම්භ කළ අතර 2024 වර්ෂයේ පෙබරවාරි 02 වැනිදා නිවාඩුව අවසන් විය. කොවිඩ් අර්බුදය හේතුවෙන් වෙනස් වූ පාසල් වාරයන් 2025 වර්ෂයේ සිට යථාවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සැලසුම් සකසා තිබේ.


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article