spot_img
Thursday, March 19, 2026
spot_img

නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

Must read

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ස්ථාපිත කර ඇති විශේෂ දුරකථන අංක වන 0112106767 / 0117296130 අමතා ඒ සම්බන්ධව අදාළ තොරතුරු ලබා දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටියි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article