spot_img
Saturday, March 7, 2026
spot_img

පුනරුදයේ පුරවර 2025 වෙන්නප්පුවේදී

Must read

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කළ 2025 පළාත් පාලන සතිය වැඩසටහන් මාලවේ සමාරම්භක උත්සවය හා ජංගම සේවය මහයායවත්ත පුස්තකාල භූමියේ දී සැප්තැම්බර් 15න් දින පවත්වන ලදී.එම අවස්ථාවට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඇන්ටනි කුමාර් මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්.ඩී.ලූෂන් මහතා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපතිතුමා ඇතුළු මංත්‍රී මණ්ඩලය ,පළාත් පාලන සහකාර කොමසාරිස් වින්ද්‍යා හේරත් මහත්මිය ,දංකොටුව ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් හා ප්‍රදේශවාසී ජනතාව සහභාගි විය .

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article