අද (18) සවස 4.30ට පමණ මාරවිල වෙරළ තීරයට නාඳුුුනන පිරිමි මළසිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.මෙම මළසිරුර ගොඩගසා තිබෙන්නේ පොලිස් වසමේ දකුණු මූදුකටුව ගල්බොක්ක ප්රදේශයට වන අතර මේ පිලිබදව මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
මාරවිල මුහුදු තිරයට නාඳුුුනන මළසිරුරක් ?







