spot_img
Wednesday, March 18, 2026
spot_img

විවෘත කිරීමට නියමිත ඉරණවිල පාලමේ අවධානමක් ?

Must read

දිට්වා සුළු කුනාටුවෙන් පසු කඩාවුැටුන තොඩුවාව ඉරණවිල පාලමේ වැඩකටයතු මේ වනවිට අවසන් කර ඇති අතර එය අද (18) විවෘත කිරීිමට නියමිතය. මෙම පාලමේ දෙපැත්තේ දිගටම තීරුවක් විවෘතව ඇති අතර එය ප්ලේට් දමා නොමැති බව ගම්වාසින් පවසයි. මෙසේ තිබියදී මෙම පාලම විවෘත කිරීමත්, පාලම හරහා ගමන් කිරිමත් අනතුරුදායක බව ඔවුන් අවධාරනය කර සිටියි. විශේෂයෙන් කුඩා දරුවන්ට හෝ වැඩිහිටියෙකුට වුවත් එම දෙපැත්තේ ඇති හිඩැස් වලින් අනතුරක් සිදුවිය හැක. මේ ආකාරයට මෙම පාලමේ වැඩ අවසන්ව නොතිබියදී මෙම මහජනතාවට විවෘත කරන්නේ ඇයි ? ජනතාව විමසති. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article