Sunday, June 15, 2025

වෙන්නප්පුවේ ඉතාලි නිවසක මුරකරු මරා දමා KDH රථය කොල්ලකයි

Must read

ඊයේ (13) වනදා රාත්‍රී 8.30ට පමණ වෙන්නප්පුවේ නිවසක සේවය කරමින් සිටි මුරකරුව බැද දමා නිවසේ තිබූ  නිවසේ ඉදිරිපස නවතා තිබු NW PJ 2993 දරණ සුදු පැහැති KDH වර්ගයේ වෑන් රථය යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් කොල්ලකා ඇති බව වාර්තා වේ. මෙම නිවසේ අයිතිකරුවන් ඉතාලියේ සේවය කරන අතර මුරකරු වසර 3 ක් තිස්සේ මෙම නිවසේ සේවය කර ඇත. ඊයේ මෙම නිවසේ සිට අතපය බැද දමා සිටි මුරකරු මියගොස් ඇති බවද වාර්තා වේ.මියගොස් ඇති පුද්ගලයා මාරවිල පොලිස් වසමේ මුදුකටුව ප්‍රදේශයේ පදිංචි ජයසිංහ ආරච්චිගේ සුසිල් ක්‍රිශාන්තුස් පෙරේරා වයස අවුරුදු 64 ක් පමණ පුද්ගලයෙකි.මෙම සිදුවීම සිදුවී ඇත්තේ වෙන්නප්පුව,උල්හිටියාව, තැප්බ්‍රෝනියා මාවත, පිහිටි නිවසකයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article