spot_img
Saturday, March 7, 2026
spot_img

වෙන්නප්පුවේ සභාපතිගේ ගෝලයෝ එජාප ආධාරකරුවන්ට පහර දීලා ????

Must read

susanthaපසුගිය දිනක මිල්රෝයි ප්‍රනාන්දු ඇමතිවරයා එක්තරා චණ්ඩි ප්‍රකාශයක් කර සිටියේය. ඒ නිල් පාට කොඩි දාන්නට එජාපය ඉඩ දෙන්නේ නැතිනම් එක කොළ කොඩියක් හෝ වෙන්නප්පුවේ දාන්නට තමන් ඉඩ නොදෙන බව කියමිනි.
ඒ ප්‍රකාශයෙන් පසු සතියක් ඉක්ම යන්නටත් කලියෙන් මිල්රෝයි ඇමතිවරයාගේ ඥාති පුතෙකු වු වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්තගේ ප්‍රධාන ගෝලයෙකු යැයි කියන වෙන්නප්පුව පොළේ සුදා නැමැත්තා පසුගිය දින රාත්‍රියක පොස්ටර් අලවවමින් සිටි එජාප ආධාරකරුවන් පිරිසක් හා ගැටුමක් ඇතිකරගෙන ඇතැයි වාර්ථා වේ.
තතු දන්නෝ විමසා සිටින්නේ වෙන්නප්පුව තුල ඒ ක්‍රියාත්මක වන්නට පටන්ගෙන ඇත්තේ ඇමති මිල්රෝයිගේ චණ්ඩි කමද ?
කෙසේ වෙතත් මෙම සිද්ධිය දුරදිග යාම වලක්වාගැනිම සදහා වහාම ක්‍රියාත්මකව ඇති ශ්‍රිලනිපය පැමිණිල්ල පොලිසියට යාමට ඉඩනොදි වලක්වාගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article