spot_img
Saturday, March 7, 2026
spot_img

සතිපොළ වසා දමා ,කොරොනාවට අතවනන හලාවත පදික වෙළඳාම

Must read

 fish2(1) කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු සොයා ගැනීමෙන් පසු හලාවත නගරයේ ජනතාව ආරක්ෂා කර ගැනීම පිනිස හලාවත පොදු මාළු සහ එළවළු වෙළද පල දෙක සතියක කාලයක් සදහා වසා දැමු නමුත් මේ වන විට මාළු හා එළවළු වෙළදාම පොදු වෙළද පල භුමියන් ගෙන් බැහැරව සිදු කරගෙන යන බව දැක ගත හැකියි. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය රැකෙන ලෙසින් හෝ මෙම වෙළදාම පවත්වා ගෙන යන්නේ නම් ඉවසිය හැකි වුවත් එම නිති රිති කිසිවක් අනුගමනය නොකරමින් ජනතාව එක ගුලියට ගුලි ගැසි අවශ්‍යය දෑ මිල දී ගැනීමට යොමුවි ඇති නිසා එය කොරෝනා වසංගතයට අතවැනිමක් විය හැකි බව පෙන්වා දෙති. මෙවන් තත්ත්වයක් තිබුණත් වගකිම යුතු කිසිවකු මෙම තත්ත්වය නොදැකීම කණ්ගාටුදායක බවත් කියති. මේ හලාවත කලපුව අසල මත්ස්‍ය වෙළදාම සිදු කරමින් සිටි අයුරුයි.


ඔගස්ටින් ප්‍රනාන්දු
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article