spot_img
Saturday, March 7, 2026
spot_img

සුදුසුකම් නැති විදුහල්පතිවරයෙක් මූදුකටුව සුමනධම්ම මහා විද්‍යාලයේ ?

Must read

මාරවිල මූදුකටුව ,සුමනධම්ම මහා විද්‍යාලයේ වසර කිහිපයක සිට සේවය කරන විදුහල්පතිවරයාට එම තනතුර දැරීම සඳහා අධ්‍යාපන සුදුසුකම් නොමැති බව එම ක්ෂේත්‍රෙය්ම නිලධාරීන් චෝදනා කරති. මෙම විදුහල්පතිවරයා පසුගිය රජයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේද ආශිර්වාදය ඇතිව මෙසේ සිය ධුරයේ සිටිමින් පාසල තුළ දුෂිත ක්‍රියාවන් සිදුකරන බවටද පසුගිය කාලයේ පාසලේ දෙමාපියන්ද චෝදනා නගන ලදී. මේ සම්බන්ධයෙන් දෙමව්පියන් ඇතළු ගුරුවරුන්ද හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය වෙත දැනුවත්වීම් සිදුකළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article