spot_img
Monday, March 16, 2026
spot_img

හලාවත විවිධ සේවා සමුපාකාරයේ බලය මාලිමාවට

Must read

සීමා සහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියේ බහුතර බලය දිනා ගන්නට ජාතික ජන බලවේගය පක්ෂයට හිතවාදී කණ්ඩායම පසුගිය 14 වනදා සමත් විය.

හලාවත විවිධ සේවා සමුපාකර සමිතිය කාරක සභා නියෝජිතයින් තෝරා ගැනීම සදහා වන ඡන්ද විමසීම ඉකුත් 14 වැනිදා පවත්වන ලදි.ප්‍රාදේශික 17 ක් සදහා කාරක සභිකයින් 83 දෙනෙකු තෝරා ගැනීම මෙහිදී සිදු විය.එම ඡන්ද විමසීමේදී කාරක සභිකයින් 50 දෙනෙකු ජාතික ජන බලවේගය පක්ෂයට හිතවාදී කණ්ඩායමෙන්ද,33 කු පොදු විපක්ෂයට හිතවාදී කණ්ඩායමෙන්ද තේරී පත්වී ඇත.තේරී පත්වී කාරක සභිකයින් අතරින් අධ්‍යක්ෂක මණ්ඩය තෝරා ගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇත.

සීමාසහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලනය වසර 17 ක පමණ කාලයක් පවත්වා ගෙන ගොස් ඇත්තේ පොදු ජන පෙරමුණ පක්ෂයට හිතවාදී කණ්ඩායමක් විසිනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article