spot_img
Saturday, March 7, 2026
spot_img

හික්ෂු සමුලුවේ ප‍්‍රචාරක පුවරුවලට තීන්ත ප‍්‍රහාර !

Must read

bikku_samuluwa_1හෙට (07 දා)  පැවැත්වීමට නියමිත ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිසා සමුලුව පිළිබද දැනුම්වත් කරමින් කුරුණෑගල නගරයේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශණය කර තිබූ ප්‍රචාරක පුවරු කිහිපයකට නාදුනන පිරිසක් විසින් තීන්ත ප්‍රහාර එල්ල කර අලාභහානි සිදුකර තිබේ.

කුරුණෑගල කච්වේරිය ඉදිරිපිට, රතු කුරුස ශාලාව ඉදිරිපිට සහ ශික්ෂණ රෝහල ඉදිරිපිට සවිකර තිබූ  ප්‍රචාරක පුවරු තුනකට ඊයේ රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින්  තීන්ත ගසා අලාභහානි කර ඇති බව සමුලු සංවිධායක හිමිවරු කියති.

තීන්ත ප්‍රහාර එල්ල කර තිබූ ප්‍රචාරක පුවරු පහත දැක්වෙයි. bikku_samuluwa_3bikku_samuluwa_2

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article