spot_img
Saturday, March 7, 2026
spot_img

අයවැයට ජවිපෙ විරෝධය

Must read

Janatha-Vimukthi-Peramuna-JVP

 

මෙවර රජය විසින් ඉදිරිපත් කල අයවැයට විරෝදය දක්වන බව ජනතා විමුක්ති පෙරමුන සදහන් කරයි.
මෙම අයවැයෙන් ජනාධිපති කාර්යාල වියදම් පමණක් රුපියල් කෝටි එක්දහස් හාරසීයක මුදලක් වන බවත්, සමස්ථ අයවැයම විකිණිම හා ණය මත සකස් වූවක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුන පවසයි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article