spot_img
Saturday, March 7, 2026
spot_img

අයිස්ක‍්‍රීම් බදුනෙන් මතු වූ කුලියාපිටියේ අත්බෝම්බ. (සැබෑ ඡායාරූප )

Must read

කුලියාපිටිය , ඇපලදෙණිය බෝධිමුල්ල මාර්ගයේ හීන්අගාරවත්ත ප‍්‍රදේශයේ දමා ගොස් තිබූ අත් බෝම්බ තුනක් කුලියාපිටිය පොලිසියට ලද තොරතුරක් මත අද (19 )පෙරවරුවේ සොයාගැනිණි.

හිස් අයිස්ක‍්‍රීම් බදුනක අසුරා තිබූ මෙම අත්බෝම්බ මෙම ස්ථානයට කවුරුන් විසින් ගෙනැවිත් දැමුවේදැයි සෙවීම සදහා කුලියාපිටිය පොලිසිය මේ වනවිට පරීක්‍ෂණ ආරම්භකර තිබේ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

grande_kuliyapitiya_2 grande_kuliyapitiya grande_kuliyapitiya_3 grande_kuliyapitiya_4

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article