spot_img
Friday, March 6, 2026
spot_img

අවතැන්වූ වෙන්නප්පුව ජනතාවට සේවය කළ ඉන්දියන් බලකාය

Must read

පසුගිය දින කීපය තුළ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් වෙන්නප්පුවේ ප්‍රදේශ ගණනාවකට හානි සිදුවූ අතර ඔවුන්ට සේවය කිරීම සදහා ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකාය මහගු සේවයක් සිදුකර තිබුනි. වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල ගලවාගැනීමේ මෙහෙයුම් වල නියැලුන ඔවුන් ඔවුන්, මසක් වැයසැති බිලිඳෙක්, ගැබිනි මව්වරුන් ඇතුළු විශාල පිරිසක් කොටුවී සිටි ස්ථාන වලින් මුදාගෙන තිබුනා.ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ සම්බන්ධීකරණයෙන් සිදුවූ මෙම මැදිහත්වීම අද අවසන් කර ඔවුන් පිටත්ව ගොස් තිබුණ අතර පුත්තලම් දිස්ත්‍රික් පා.මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ගේ face book ඔවුන් සම්බන්ධයෙන් විශේෂ සදහනක් කර තිබුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article